Colombo Today Local News විදුලි බිල ගැන පාඨලීගෙන් ආණ්ඩුවට චෝදනාවක්Admin2 October 20242 October 2024 by Admin2 October 20242 October 20240 ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ පළමු මාස අට තුළ රුපියල් බිලියන 145ක ලාභයක් උපයා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. සෑම... Read more
Colombo Today Local News මාලිමා ආණ්ඩුවේ ප්‍රධාන විපක්ෂය අපියිAdmin2 October 20242 October 2024 by Admin2 October 20242 October 20240 දේශපාලන පක්ෂවලින් පැන අනාථ වූ කණ්ඩායම් සිය සන්ධානයට කිසිසේත් එකතු කරගන්නේ නැතැයි සර්වජන බලය විධායක සභික උදය ගම්මන්පිල පවසයි. පසුගිය ජනාධිපතිවරණයට රට ගොඩනගන නිශ්චිත වැඩපිළිවෙළක්... Read more
Colombo Today Local News මාලිමා ආණ්ඩුවෙන් රංජන්ට යුක්තිය ඉටුකරනවාAdmin2 October 20242 October 2024 by Admin2 October 20242 October 20240 රංජන් රාමනායක සිරගත වූයේ ද ප්‍රජා අයිතිය අහිමි වූයේ ද හොරකම් වංචා කොට නොව ඇත්ත කතා කිරීම නිසා බව අමාත්‍ය විජිත හේරත් පවසයි. ඔහුට අසාධාරණයක්... Read more
Colombo Today Local News නාමල් කුරුණෑගලට?Admin2 October 20242 October 2024 by Admin2 October 20242 October 20240 පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට සූදානම් වෙයි. මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු... Read more
Colombo Today Local News රොශාන් දිලිත් සමග එක් වෙයි ආ සැනින් ලොකු තනතුරකුත්Admin2 October 20242 October 2024 by Admin2 October 20242 October 20240 හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනෙක් අද (02) මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණි. ඒ, කොළඹ... Read more
Colombo Today Local News නියමිත බදු නොලැබේ නව බදු පැනවීමට සාකච්ඡාAdmin2 October 20242 October 2024 by Admin2 October 20242 October 20240 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වූ බදු ආදායම නොලැබීම නිසා රාජ්‍ය ආදායම අර්බුදකාරී තත්ත්වයකට පත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මේ... Read more
Colombo Today Local News කාංචන කොමිස් ගහන කතාවක් මම කිවුවේ නෑAdmin2 October 20242 October 2024 by Admin2 October 20242 October 20240 පෙට්‍රල් ලීටරයක් සඳහා බදු ඉවත්කළ පසු රුපියල් 120ට ෙළඳපොළට නිකුත් කළ හැකි බවට තමන් විසින් ප්‍රකාශයක් කර නැතැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල්... Read more
Colombo Today Local News රනිල් පොරොන්දු වුන වැටුප් වැඩිකිරීම ගැන සමාලෝචනයක්Admin2 October 20242 October 2024 by Admin2 October 20242 October 20240 2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් පිළිබඳව හිටපු ජනාධිපතිවරයා ප්රමුඛ පසුගිය කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන තිබුණත් එම වැටුප් වැඩිවීමේ ක්‍රමවේදය ගැන තීන්දුව ගනු... Read more
Colombo Today Local News අනුරට අති උතුම් උතුමාණෝ කියන්න එපා සහෝදරයා කියලා කියන්නAdmin2 October 20242 October 2024 by Admin2 October 20242 October 20240 අනුර කුමාර දිසානායක මහතා මෙරට ජනාධිපතිවරයා වී සිටියද ඔහුට සහෝදරයා යයි ඇමතිය හැකි බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන්... Read more
Colombo Today Local News රනිල්ගේ “උරුමය” අඛණ්ඩවAdmin2 October 20242 October 2024 by Admin2 October 20242 October 20240 උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. මෙතෙක් සින්නක්කර ඔප්පු ලබා නොගත් පිරිස් ඒ සඳහා අයදුම් කළයුතුය. ලැබුණු අයදුම්පත්... Read more