extremism & terrorism activitiesWorld

ත්‍රස්ත ක්‍රියා සැලසුම් කළ පුද්ගලයෙකුට වසර 12ක් සිරදඬුවම්

මෙල්බර්න් නගරයේ මුස්ලිම් ත්‍රස්ත ක්‍රියා සැලසුම් කළ ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට සිකුරාදා වසර 12 ක සිර දඬුවමක් නියම වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

36 හැවිරිදි පිලිප් ගැලියා නැමැත්තාට වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 12 ක සිර දඬුවමක් නියම කරන ලදි.

මෙම පුද්ගලයා විසින් බෝම්බ සහ වෙනත් ආයුධ සාදන ආකාරය පිළිබඳව අත්පොතක් සම්පාදනය කර ඇති අතර එය අන් අයව ප්‍රචණ්ඩත්වයට පොළඹවා ඇත.

Related posts

වසර 5,000ක් පැරණි බියර් කර්මාන්තශාලාව ඊජිප්තුවෙන් මතුවෙයි

colombotoday

අමෙරිකාවේ වෙඩිතැබීමකින් 10ක් මරුට

colombotoday

මාරාන්තික දෙමුහුන් කොවිඩ් ප්‍රභේදයක් අමෙරිකාවෙන් හඳුනා ගනී

colombotoday

මනුෂ්‍ය ඝාතනයක් කල කුකුළෙක් අල්ලයි

colombotoday

කොරියාවේ අගනුවර ගංවතුරෙන් 9ක් මරුට

colombotoday

ඔමික්‍රෝන් අසල්වැසි ඉන්දියාවටත් ඇතුළු වෙයි

colombotoday