ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ නම් ඊට විරෝධය දක්වන බවට ඇමරිකානු තානාපතිවරයා ප්‍රකාශ කලැයි පලවන වාර්තා සම්බන්ධයෙන් ඔහු සිය ට්වීටර් ගිණුම ඔස්සේ ප්‍රතාචාර දක්වා තිබෙනවා.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ නිවැරදි නොවන සෑම පුවතක් සදහා ප්‍රතිචාර දක්වන්නට ගියහොත් අනෙක් දේවල් සදහා ඉතිරි වන්නේ කුඩා කාලයක් බවයි.
මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයද නිවේදනය කරන ලද්දේ අදාල වාර්තා සත්‍ය නොවන බවයි.