Colombo Today Sports News

ආසියානු කුසලානයේ ටිකට් පත් මිල අඩු කෙරේ!

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ C සහ D කොටසේ ප්‍රවේශපත්‍රවල ප්‍රවේශපත්‍ර මිල පහත පරිදි පහත පරිදි අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

C & D ඉහළ කොටස: රු. 1000යි

C & D පහළ කොටස: රු. 500යි

සියලුම Super 4 තරඟ සඳහා මිල අඩු කිරීම අදාළ වන අතර 2023 ආසියානු කුසලානයේ අවසන් මහා තරග සඳහා ඉහත අඩු කිරීම අදාළ නොවේ.

ප්‍රවේශපත්‍ර කොළඹ විද්‍යා මාවතේ ස්ථාපිත කවුන්ටරයෙන් හෝ http://pcb.bookme.pk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් මිලදී ගත හැක.

Related posts

ඊයේ වැඩ පෙන්වූ අසේල ගුණරත්න, මිලියන 6ක් සමග අද මුම්බායි ඉන්ඩියන්ස් පිළට !

colombotoday

IPL තරගාවලියෙන් මාලිංග ඉවත් වෙයි

colombotoday

යුපුන් අබේකෝන් මීටර් 100 ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

colombotoday

ජූනි මාසයේ අයි සී සී ක්‍රිකට් ක්‍රීඩකයා වනිඳු හසරංග

Admin

කාසියේ වාසිය දිනූ පාකිස්තානය පිත්ත අතට ගනී

Admin

ධර්මසේන IPL යන්න බැහැ කියයි

colombotoday