Colombo Today Local News

ඥානසාර හිමිගේ සාක්ෂිය රෙකොර්ඩ් කර හසුවූ උලමා වරද නීතිඥයා පිට පටවයි

මුෂ්ශිඩ් මර්සා මුලාෂර්

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේදී ඥානසාර හිමි හරස් ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමින් සිටින අවස්ථාව රහසින් පටිගත කරමින් සිටියදි හසුවූ සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ වැඩබලන ලේකම් ලෙස කටයුතු කල මුෂ්ශිඩ් මර්සා මුලාෂර් නැමති පුද්ගලයා එම කටයුත්ත සිදුකලේ හොරෙන් නොවන බවත් ඒ පිළිබඳව උලමා සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාවෙඩ් යුෂුෆ් මහතාගේ කනිෂ්ඨ නීතිඥයා වන මොහොමඩ් ශමීර් නමැති නීතිඥවරයා දැනුවත් කර රෙකෝඩ් කිරීම සිදුකල බවත් උලමා සභාවේ නියෝජිතයෙකු සිදුකරන ප්‍රකාශයක හඬ පටයක් අප වෙත ලැබී තිබෙනවා.

එම හඬපටය ඔහු විසින් Whatsapp වෙත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ .

Related posts

ජනතාවට බෙදූ ඉඩමකින් අක්කර 72ක් විශේෂ ගැසට් පත්‍රයකින් අගමැතිගේ ඤාතියෙකුට…

colombotoday

“රටට අත නොතබනු” නුගේගොඩ බොදු සමුළුවේ විශේෂ අවස්ථා

colombotoday

රනිල්ට, සජිත්ට වඩා දෙගුණයක් වැඩියෙන් මනාප ගැනීමේ දොලදුකක් තමන්ට හැදී ඇති බව විමල් කියයි

colombotoday

මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක්

Admin

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව සිර භාරයේ සිටි සැකකරුවෙක් මරුට

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

colombotoday