Colombo Today Local Newsextremism & terrorism activities

අසාත් සාලිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධි චෝදනා. | නීතිපති දැනුම් දෙයි.

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලිට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව නීතිපතිවරයා අද ( 28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුනනේය.

හිටපු ආණ්ඩුකාර අසාත් සාලි ඉකුත් මාර්තු 09 වැනිදා කෙළඹ දී පැවත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් මුල් කරගනිමින් මෙලෙස අධි චෝදනා ගොනු කළ බව ද නීතිපති අධිකරණයට දැනුම් දුන්නේය.

තමා රැදවුම් නියෝග යටතේ තබා ගැනීමට එරෙහිව අසාත් සාලි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව කියා සිටියේය.

Related posts

ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්. නව නීතියට වහා යටත් වෙනු. උලමා සභාව මුස්ලිම් ජනතාවට කියයි

colombotoday

වෘතිය සමිතියක් ආරම්භ කලාට ස්වර්ණවාහිනී සේවකයන් 15 ක් රැකියාවෙන් දොට්ට

colombotoday

මොහාන් ලාල් ග්‍රේරු නව රජයට එක්වේ.

colombotoday

ජනපති රාජාසන කතාව අරඹයි

colombotoday

රෝ ඔත්තුකරුවන් හයදාහක් රට පුරා…

colombotoday

ආගමික වැඩසටහනකට ඤාණසාර හිමි කොරියාවට වැඩම කරයි

colombotoday