Colombo Today Local News

“මිහිමවට යුතුකමක්” තේමාවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැල සිටුවීමේ තරුණ සංග්‍රාමය ඇරඹෙයි

“අපි YOUTH” තරුණ සංවිධානය මගින් “මිහිමවට යුතුකමක්” තේමාව යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පැල සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්බ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමාගේ දියණිය වන ගිහිණි යාපා විසින් නායකත්වය ලබා දෙන අතර එහි පළමු අදියර කුලියාපිටිය නගරය කේන්ද්‍ර කරගනිමින් පවත්වා තිබෙනවා.

ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථානයේදී ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් ව්‍යාපෘතිය ආරම්භ කල අවස්ථාව.

කරන්තිප්පල මංසන්ධියේ මාර්ගය අසල පැල සිටුවීමේ අවස්ථාව

කුලියාපිටිය ඩිපෝව අසල

Related posts

සංහිඳියාවට බාධයිලු.. යාපනය නාවක්කුලි සිංහල ගමේ නම ශාන්තිපුරම් කරන්නැයි බලපෑම්

colombotoday

පොහොය වෙනුවෙන් සති අන්තයේ අනුරාධපුරේ එන්න එපා. | උතුරු මැද ආණ්ඩුකාර දැනුම් දෙයි.

colombotoday

ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවට හදිසි ආධාර පැකේජයක්

colombotoday

නැගෙනහිර මහ ඇමතිගේ ක්‍රියාකලාපයට හින්දු සම්මේලනයේ විරෝධය

colombotoday

මේ ආණ්ඩුව රට නැත්තටම නැති කරා… රට මට බාර දුන්නොත් මාස තුනෙන් ඩොලර් පුරවනවා

colombotoday

ලංකාවෙන් පලස්තීනයට ඉඩම් පරිත්‍යාගයක් !

colombotoday