Colombo Today Local News

“මිහිමවට යුතුකමක්” තේමාවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැල සිටුවීමේ තරුණ සංග්‍රාමය ඇරඹෙයි

“අපි YOUTH” තරුණ සංවිධානය මගින් “මිහිමවට යුතුකමක්” තේමාව යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පැල සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්බ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමාගේ දියණිය වන ගිහිණි යාපා විසින් නායකත්වය ලබා දෙන අතර එහි පළමු අදියර කුලියාපිටිය නගරය කේන්ද්‍ර කරගනිමින් පවත්වා තිබෙනවා.

ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථානයේදී ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් ව්‍යාපෘතිය ආරම්භ කල අවස්ථාව.

කරන්තිප්පල මංසන්ධියේ මාර්ගය අසල පැල සිටුවීමේ අවස්ථාව

කුලියාපිටිය ඩිපෝව අසල

Related posts

ටික් ටෝක් එකක් බාලවයස්කරුට මරු කැදවයි

colombotoday

“අපට දිනන්න බෑ.. 2020 පොදු අපේක්ෂකයෙක් දාල රාජපක්ෂලා පරද්දනවා” – ධීවර රාජ්‍ය ඇමති

colombotoday

ගංජ කිලෝ 370ක් සමග හිටපු මන්ත්‍රී කොටු වෙයි

colombotoday

රටපුරා මහ වැසි, තද සුළං… කාලගුණය පිළිබඳ “රතු නිවේදනයක්” නිකුත් කරයි

colombotoday

රිෂාඩ්, සාලි හා හිස්බුල්ලා ගැන පැමිණිලි භාරගන්න පොලිසියේ වෙනම ඒකකයක්…

colombotoday

කරන්නාගොඩගෙන් ඊයෙත් පැය හතර හමාරක් ප‍්‍රශ්න කරයි

colombotoday