ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් අලි සබ්රි විසින් පුජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිට විරුද්ධව නඩු පැවරීම පිළිබඳව මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමි විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
පොහොට්ටුවෙන් නාමයෝජනා ගෙන භික්ෂුන් මර්ධනයට සුදානම් වීම පිළිබඳව ඒ හිමියෝ එහිදී අදහස් දක්වා ඇත.
සුමනරතන හිමි දැක්වූ අදහස්….