Business

රක්ෂණ වන්දි නොගෙවන Allianz සමාගමට එරෙහිව අන්තර්ජාල පෙත්සමක් අත්සන් තැබෙයි.

“Allianz ආයතනය මගින් බහුතර රක්ෂණ වන්දි ප්‍රමාණයක් ගෙවීම පැහැර හැර ඇත.මෝටර් රක්ෂණ,ව්‍යාපාරික රක්ෂණ,සුරක්ශා සිසු රක්ෂණ හා ජීවිත රක්ෂණ ගෙවීම් පැහැර හැරීම් හේතුවෙන් බොහෝ දෙනෙකු අගතියට පත්ව ඇත.ගෙවීම ප්‍රතික්ෂේප කරන ලද සියලු රක්ෂණ සදහා සදාරනයක් ඉශ්ට කර දෙන ලෙස අතිගරු ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිමු.” ලෙස සඳහන් කරමින් Allianz සමගම විසින් රක්ෂණ වන්දි ගෙවීම පැහැර හරින ලද පාරිභෝගිකයින් පිරිසක් එම සමාගමට එරෙහිව අන්තර්ජාල පෙත්සමක් අත්සන් තැබීමට පියවර ගෙන තිබෙනවා.

<<< අදාළ පෙත්සම සඳහන් මෙතැනින් පිවිසෙන්න >>>

Related posts

ලංකාවේ ආයෝජනයට ආ ජොජ් සොරොස්ට චීනයෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

ඩොලරයක විකුණුම් මිල 289 ඉක්මවයි. ගැණුම් මිලත් ඉහළට

colombotoday

ට්‍රම්ප්ගේ නව බදු සෙල්ලම සීමාවක් නැති භූමිකම්පාවක්!

Admin

ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම්

colombotoday

කොටස් වෙළෙඳපොලේ ගනුදෙනු නවතයි

colombotoday

ගම්මිරිස් අමු ඇට කිලෝව 140 යි වේලපු ඇට කිලෝව 400 යි.. වගකිවයුත්තන්ට නොදැනෙන ගම්මිරිස් ගොවියන්ගේ දුක හිතෙන කතාව

colombotoday