Colombo Today Local News

උඩරට විවාහ සහ දික්කසාද පනත සංශෝධනයට අලි සබ්රි, ඉදිරිපත් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

උඩරට විවාහ සහ දික්කසාද පනතේ ඇති අනනුකූලතාවන් ඉවත් කොට ඊට අදාළව පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Related posts

යාපනේ ඉඩම් අවුලක්? සුමන්තිරන් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි

Admin

පාර්ලිමේන්තුව දැඩි අනතුරක.. පාර්ලිමේන්තු නිලධාරීන් අතර තවත් ත‍්‍රස්තවාදීන් 04 දෙනෙක්..

colombotoday

කඩුවෙන් කැපෙන්නේ මේ මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනයි

colombotoday

තේ පොහොර වර්ග තුනක මිල 2000කින් අඩු කරන්න ඇමතිගෙන් උපදෙස්

Admin

එක්ස්ප්‍රස් පර්ල් ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

Admin

එජාපය සජිත්වාදීන් පන්නයි

colombotoday