Colombo Today Local Newsextremism & terrorism activities

ජාත්‍යන්තර පාසලක සඟවා තිබූ අල්-කුරාන් පොත් 15000 කට සීල් තබයි.

වැල්ලවත්ත ජාත්‍යන්තර පාසලක පිහිටි ගබඩාවක සඟවා තිබී “අල්කුරආන්” පොත් 15000 ක තොගයක් සොයා ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.

අල්කු‍ර්ආන් පොත් තොගයක් සඟවා ඇති බවට වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරක් අනුව එම ගබඩාව පරික්ෂා කිරීමෙන් අනතුරුව පොත් තොගය සොයාගෙන ඇත.

එම පොත් වල අන්තර්ගතය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොත් කීපයක් පොලිස් බාරයට ගෙන එම ගබඩාවට මුද්‍රා තැබූ බව වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජෙමාන්න මහතා පැවසීය.

Related posts

ලසන්න ඝාතනය ඔස්සේ ගෝඨාභය හිරගෙට යැවීමේ කුමන්ත්‍රණය කරලියට Exclusive

colombotoday

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් තවදුරටත් වැසෙයි

colombotoday

පොහොට්ටුවේ මහරගම නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කෙරේ

colombotoday

රහස් පොලිසියේ පී.සි. ලගත් අයිස්

Admin

ආණ්ඩුව ඒකාධිපති ගමනක.. මේ හදන්නේ සියදිවි නසාගන්නයි – අගරදගුරු

colombotoday

දක්ෂිණ අධිවේගයේ නාය යෑමෙන් වාහන ධාවනයට බාධා..

Admin