extremism & terrorism activitiesWorld

මුස්ලිම් කාන්තාවක් විවාහ කරගත් අහමදියා තරුණයෙකු අත්අඩංගුවට. | අහමදියාවරු මුස්ලිම්වරුන් ලෙස හැඳින්වීමත් තහනම්

පාකිස්තානයේ ෆෙඩරල් විමර්ශන ඒජන්සිය (Federal Investigation Agency – FIA) විසින් “මුස්ලිම් කාන්තාවක් රැවටිලිකාර ලෙස විවාහ කර ගැනීම” යන චෝදනාව යටතේ එරට ජීවත්වන සුලුතර “අහමදියා මුස්ලිම්” පුරුෂයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අධිකරණයට ඉදිරිපත්කිරිමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පකිස්ථානයේ ජීවත්වන අහමදියා ප්‍රජාව ඉලක්ක කරගෙන දැඩි මර්ධනයක් එරට රජය ඇතුළු මුස්ලිම් සංවිධාන දියත් කර ඇත.

1974 දී පාකිස්තාන පාර්ලිමේන්තුව අහමදියා ප්‍රජාව මුස්ලිම් නොවන අය ලෙස ප්‍රකාශයට පත් කළේය. දශකයකට පසු ඔවුන් මුස්ලිම්වරුන් ලෙස හැඳින්වීම තහනම් කරන ලදී. ඔවුන්ට දේශනා කිරීම සහ වන්දනා චාරිකා සඳහා සෞදි අරාබියට යාම තහනම් කර ඇත.

Related posts

බංග්ලාදේශ පොලිසියේ 854 දෙනෙකුට කොරෝනා. 5 දෙනෙක් මරුට

colombotoday

මිනිසුන්ගෙන් සුනකයින්ට වඳුරු උණ පැතිරෙයි – ආසාදනය වූ පළමු සුරතලා වාර්තාවේ

colombotoday

කමලා හැරිස්ට කොවිඩ්

colombotoday

කටාර් මුදල් යොදාගන විල්පත්තුව කැපුවේ මුස්ලිම් කලාපයක් හදන්නයි – චෝදනාව තහවුරු වේ?

colombotoday

පෙම්වතිය මරා කොටස් 35කට කපා ශීතකරණයක දමලා – මාස 6කට පසු සුලමුල හෙළිවෙයි

Admin

මුස්ලිම් වීම නිසා හිටපු ඇමරිකානු බොක්‌සිං ශූර මොහොමඩ් අලීගේ පුත්‍රයා ගුවන් තොටේදී අත්අඩංගුවට

colombotoday