Colombo Today Local News

පාස්කු වාර්තාවෙ බොදු බල සේනා තහනම සමස්ත බෞද්ධයාට සිදුකල බලපෑමක්

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවෙ බොදු බල සේනා තහනම් කරන ලෙස සහ ඥානසාර හිමිට විරුද්ධව නඩු පැවරීමේ නිර්දේශ සමස්ත බෞද්ධයාට සිදුකල බලපෑමක් බව මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරි සුමන හිමි අවධාරණය කර සිටිනවා.

උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (11) නිදහස් චතුරශ්‍රයේ පැවැත්වූ සත්‍යග්‍රහයකට එක් වෙමින්ය.

මේ ත්‍රස්තවාදී අනතුර පිළිබඳව වසර ගණනාවක සිට හිරේ විලංගුවේ පවා වැටෙමින් ඥානසාර හිමියෝ ජාතියට අනතුරු ඇඟවීම කල බවත් එය කනකට නොගෙන සිට ප්‍රහාරයට පසුව උන්වහන්සේට ක්‍රියා මාර්ග ගැනීම කිසිසේත් අනුමත කල නොහැකි බවත් අගලකඩ හිමියෝ සඳහන් කරන ලදි.

මෙහිදී උන්වහන්සේ වැඩිදුරටත් දැක්වූ අදහස්….

Related posts

‘ඇමතිකමෙන් ඉවත් කළොත් බැඳුම්කර රහස් එළි කරනවා‘ ප්‍රබල ඇමතිගෙන් අගමැතිට තර්ජණ !

colombotoday

ගස් කපන කියතකින් කකුල් දෙක කපා පුද්ගලයෙකු ඝාතනය කරලා

colombotoday

හිටපු ජනපති ගෝඨාගේ නිවසට දැඩි ආරක්‍ෂාවක්

colombotoday

දිවයින පුරා සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට අද විරෝධතා

Admin

මහනුවර ඇදිරි නීතිය පැය 24කින් දීර්ග කරයි.. සියලු පොලිස් නිලධාරීන් සේවයට කැදවයි..

colombotoday

ගෙවුණු මාස 7ට ඩෙංගු රෝගීන් 56,000ක්

Admin