World

ඉන්දියාවේ කොවිඩ් ප්‍රතිකාර රෝහලක ගින්නක් – රෝගීන් 13ක් මරුට

ඉන්දියාවේ මුම්බායි නගරයේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක ඇතිවූ ගින්නකින් එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 13 දෙනෙකු මිය ගොස් තිබේ.

එම ගින්න අද (23)දින උදෑසන ඇති වී තිබෙන අතර ඉන් බේරාගත් සිව් දෙනෙක් වෙනත් රෝහලක් කරා යැවූ බව බලධාරීන් පවසයි.

සිද්ධිය සිදුවන අවස්ථාවේ එම රෝහලේ රෝගීන් 90කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වේ.

Related posts

රාජ්‍ය රහස් පිට කළැයි ඉම්රාන්ට අධි චෝදනා ගොනු කෙරේ…

Admin

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයක් ගිනි ගනී.. 13ක් රෝහලේ

colombotoday

ඇන්ටාක්ටිකාවෙන් යෝධ මාරාන්තික සුනාමියක් ගැන ලෝකෙටම අනතුරු ඇඟවීමක්

Admin

ඔස්කා වේදිකාවේදී ජෝන් සීනා නිරුවතින්

Admin

ප්‍රංශයේ පාසල් දරුවන්ට අබාය තහනම් කෙරේ…

Admin

පකිස්තානයේ ඉස්ලාම් දේවස්ථාන හරහා තලේබාන් සංවිධානයට අරමුදල් රැස්කරන බවට අවාමි නැෂනල් ලීගයෙන් චෝදනා

colombotoday