Colombo Today Local News

ETI අධ්‍යක්ෂවරුන්ට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ස්වර්ණමහල් ජුවලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන්ට එක් එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(1)දින නියෝග කළේය.

මෙසේ ඇප මත මුදාහරිනු ලැබුවේ ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන සිවු දෙනාය.

ස්වර්ණමහල් පුද්ගලික ආයතනයේ සිදු වූ බව කියන මුල්‍ය වංචාවන් සම්බන්ධයෙන් වූ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත් වරයා මෙම නියෝගය නිකුත් කළේය.

Related posts

අද පස්වරුවේ දේශපාලන පෙරළියක් !

colombotoday

පුංචි ඡන්දය මාර්තු 10ට පෙර – මැතිවරණ කොමිසම කියයි

Admin

සේපාල් අමරසිංහ කොන්දේසි විරහිතව මාව අයැදී

Admin

ස්වාධීන වූ රතන හිමිගෙන් පුළුල් ජාතික බලවේගයක්.. ඉලක්කය 2020 !

colombotoday

අමාත්‍ය නසීර් අහමඩ් නෙරපීමේ තීරණය නීත්‍යානුකූල බව අධිකරණය කියයි

Admin

ඇඳිරිය තිබියදී විවෘත තැබෙන ඉන්ධන බෙදුම්හල්

colombotoday