Colombo Today Local News

පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ තනතුර නිහාල් තල්දූවට

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පත් කර තිබේ.

නිහාල් තල්දූව මහතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා සහ බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙසද කලක් කටයුතු කළ අතර ඇල්පිටිය හා යාපනය පොලිස් කොට්ඨාස භාරව ද සේවය කළේය.

පසුගිය කාලයේ පොලිස් මූලස්ථාන අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේ ඒ මහතායි.

Related posts

යුද්ධයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 400ක් පාඩුයි..!

colombotoday

නිදහස් දිනය වෙනුවෙන් ජනපති අද ජාතිය අමතයි

Admin

ඩුබායි ඉන්න ගෝලයෝ 6 ක් ලංකාවට එවන්න මධුෂ් ප්ලෑනක්‌ ගහයි. පවුලේ අයටත් කෝල් කරලා

colombotoday

චීනයෙන් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ළඟදීම

colombotoday

මදුෂ් එනතුරු ආරක්ෂක අංශ කටුනායක සීරුවෙන් – ගුවන් තොටුපල අවට ආරක්ෂාවත් දැඩි කෙරේ

colombotoday

සෞඛ්‍ය ඇමතිත් නොදන්නා ලංකාවේ පිළිකා එන්නතක මිල

colombotoday