World

අවුන් සාන් සූකී ට එරෙහිව නීතිවිරෝධීව මුදල් සහ රත්‍රන් ලබාගත් බවට මියන්මාර් හමුදා පාලකයින්ගෙන් චෝදනා

බලයෙන් පහ කළ අවුන් සාන් සූකී ට එරෙහිව දූෂණ චෝදනා එල්ල කිරීමට මියන්මාර් හමුදා පාලකයින් කටයුතු කර තිබේ.

ඇය විසින් නීතිවිරෝධීව ඩොලර් 600,000ක් සහ රත්‍රන් ලබාගෙන ඇති බවට ඔවුන් චෝදනා කරයි.

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා දමා බලය අල්ලා ගැනීමෙන් අනතුරුව හිටපු නායකයින්ට එරෙහිව එල්ල කළ බරපතළම චෝදනාව මෙය වේ.

පසුගිය පෙබරවාරි 01 වැනිදා හමුදා කුමන්ත්‍රණය සිදුවිය.

නමුත් චෝදනා සඳහා මෙතෙක් සාක්ෂි ඉදිරිපත්කර නැත.

Related posts

ඉන්දීය නළු සෞමිත්‍රා චැටර්ජි මිය යයි

colombotoday

ප්‍රංශයට නැවතත් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. 77ක් මිය ගිහින්

colombotoday

කුමාර් සානුට කොරෝනා

colombotoday

අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩාවැටෙයි

Admin

ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 2ක්

colombotoday

බොලිවුඩ් සුපිරි නිළි අයිශ්වර්යා රායි පැනමා පේපර්ස් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කැඳවයි

colombotoday