World

කොවිඩ් ආසාදිතව සුවය ලැබූවන්ට එන්නතේ එක මාත්‍රාවක් ප්‍රමාණවත්

කොවිඩ් – 19 ආසාදිතව සිට සුවය ලැබූ පුද්ගලයින්ට එක් එන්නත් මාත්‍රාවක් පමණක් දීම ප්‍රමාණවත් බව ප්‍රංශ සෞඛ්‍ය අංශ පවසති.

ඔවුන් පවසන්නේ, සුවය ලැබූවන්ගේ සිරුරේ කොවිඩ් රෝගයට එරෙහි ප්‍රතිශක්තිය නිර්මාණය වී ඇති බැවින් මෙම තීන්දුවට පැමිණි බවය.

එමෙන්ම එම ප්‍රතිශක්තිය ඉදිරි මාස 3ත් 6ත් අතර කාලයක් සඳහා ප්‍රමාණවත් බවත් ඔවුන් පෙන්වා දෙයි.

මෙතෙක් ලොව අනුමතව ඇති කොවිඩ් එන්නත් තුනම මාත්‍රා දෙකක් ලබාගැනීමට නිර්දේශ වී තිබේ.

ප්‍රංශය දැනට එන්නත් මාත්‍රා මිලියන 2.8 ඉක්මවා ලබාදී අවසන් ය.

Related posts

ඉතාලියේ භූ කම්පනයක්

Admin

කොක්ස් බසාර්ටත් කොරෝනා වෛරසය ඇතුළුවෙයි

colombotoday

රුසියාව ඩීසල් සහ ගැසොලින් අපනයනයට පනවා ඇති බාධක ඉවත් කරයි

Admin

අමෙරිකාව යළි ඇවිලෙයි.. දරුවන් තිදෙනා බලා සිටියදීම පියාට පොලිසියෙන් වෙඩි පිට වෙඩි (PHOTOS)

colombotoday

රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට

colombotoday

ෆිදෙල් කස්ත්‍රෝගේ පුතා සිය දිවි නසා ගනී..

colombotoday