World

එංගලන්තයෙන් තවත් කොරෝනා එන්නතක්

එංගලන්තයේ නිෂ්පාදිත “නොවැවැක්ස්” නම් කොවිඩ් එන්නතෙහි සඵලතාවය 89.3%ක් බව ඒ සම්බන්ධයෙන් සිදුකළ පූර්ව පර්යේෂණ/අත්හදාබැලීම්වලදී අනාවරණය වී තිබේ.

එම එන්නත එරටින් හමුවී ඇති කොරෝනා වෛරස් ප්‍රභේදයට ද හොඳින් ප්‍රතිචාර දක්වන බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පැවසුවේ එය සුභවාදී තොරතුරක් බවය. එංගලන්ත ඖෂධ නියාමන ආයතනය එම එන්නත විශ්ලේෂණය කිරීමට නියමිතය.

එම එන්නතෙහි මාත්‍රා මිලියන 60ක් මේ වන විටත් එක්සත් රාජධානිය විසින් ඇණවුම් කර තිබේ.

Related posts

සනී ඩියෝල්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වෙයි.

colombotoday

අමෙරිකාවේ කෲස් මිසයිල 220ක් ඕස්ට්‍රේලියාවට විකිණීමට අනුමැතිය

Admin

ඊශ්‍රායල හමුදා ගාසා තීරය දෙකට කඩයි

Admin

‘නාසා’ ආයතනයෙන් පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක්

Admin

හින්දු මුස්ලිම් ගැටුමක්

colombotoday

නව වසර ඉතාමත් දුෂ්කරයි

Admin