World

එංගලන්තයෙන් තවත් කොරෝනා එන්නතක්

එංගලන්තයේ නිෂ්පාදිත “නොවැවැක්ස්” නම් කොවිඩ් එන්නතෙහි සඵලතාවය 89.3%ක් බව ඒ සම්බන්ධයෙන් සිදුකළ පූර්ව පර්යේෂණ/අත්හදාබැලීම්වලදී අනාවරණය වී තිබේ.

එම එන්නත එරටින් හමුවී ඇති කොරෝනා වෛරස් ප්‍රභේදයට ද හොඳින් ප්‍රතිචාර දක්වන බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පැවසුවේ එය සුභවාදී තොරතුරක් බවය. එංගලන්ත ඖෂධ නියාමන ආයතනය එම එන්නත විශ්ලේෂණය කිරීමට නියමිතය.

එම එන්නතෙහි මාත්‍රා මිලියන 60ක් මේ වන විටත් එක්සත් රාජධානිය විසින් ඇණවුම් කර තිබේ.

Related posts

පැරීසියේ ගොඩනැගිල්ලක පිපිරීමක්…

Admin

පැනමාවේ ප්‍රබල භූකම්පනයක්

Admin

ලොව ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදකයා ඉන්දියාවෙන්

colombotoday

ඇලෙස්කාවට සුනාමි අනතුරු ඇඟවීමක්

colombotoday

හමාස් – ඊශ්‍රායල් ගැටුම් මුල් කර ගනිමින් කැනඩාවේ යුදෙව් පාසල් දෙකකට වෙඩි ප්‍රහාර

Admin

ශ්‍රී දේවී යළි නොඑයි..

colombotoday