Colombo Today Local News

මාරාන්තික උපවාසයේ යෙදී සිටි ගොවීන් දෙදෙනෙක් රෝහලට

හම්බන්තොට උපවාසයේ නිරත ගොවීන් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් අද (22)දින රෝහල්ගත කිරීමට ද සිදුව තිබේ.

යෝජිත ‘හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය’ කඩිනමින් ගැසට් කරන ලෙසට ඉල්ලමින් ගොවීන් පිරිසක් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද පස්වන දිනටත් ක්‍රියාත්මකය.

හම්බන්තොට ගොවි සංවිධාන 86ක් නියෝජනය කරමින් ගොවීන් 7 දෙනෙකු සූරියවැව වල්සපුගල ප්‍රදේශයේදී පසුගිය 18 වනදා ආරම්භ කළේය.

Related posts

විදෙස්ගතව සිටි ශ්‍රි ලංකිකයන් පිරිසක් දිවයිනට පැමිණේ

colombotoday

සමන් රත්නායක අද අධිකරණයට

Admin

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පි‍ල නම් කෙරේ… නායකත්වය දිමුත්ට

colombotoday

කුඩු සලිඳුගෙන් පෙත්සමක්

Admin

බුකිය කලබපු මුද්දර ගැන තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Admin

“ලංකාවේ මාරුතී මාමා මරු.. බදු අඩුකරලා අපේ වාහන ටික විකුණලා දෙනවා.. ඉන්දියාවේ අය දැන් හිතන්නේ එහෙමයි” බන්ධුල ගුණවර්ධන

colombotoday