Covid 19

උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ සේවකයෙකුටත් කොවිඩ්

කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමෙන් පසුව උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශය අද සිට තාවකාලිකව වසා දමා තිබේ.

උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා සඳහන් කළේ, කාර්ය මණ්ඩලය PCR පරීක්ෂාවන්ට යොමු කරන බවයි.

හෙට හෝ අනින්දා දිනයේදී ප්‍රධාන අමාත්‍යාංශ පරිශ්‍රය විෂබිජ හරණය කොට නැවත විවෘත කිරිමට බලාපොරෝත්තු වන බව ද ආණ්ඩුකාරවරයා සඳහන් කළේ ය.

Related posts

නව කොරෝනා ආසධිතයින් දෙදෙනෙක් හඳුනා ගැනේ – මෙරටින් හඳුනාගත් රෝගීන් ප්‍රමාණය 104 දක්වා ඉහලට

colombotoday

Pfizer එන්නත් පළමු මාත්‍රා තොගය දිවයිනට…

colombotoday

පිලිපීනයේ මැනිලා අගනුවර වසා දැමේ !

colombotoday

කොවිඩ් ආසාදිතයින් 1,734 ක් වාර්තා වෙයි

colombotoday

නව ආසදිතයින් 1,835ක්

colombotoday

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 7ක් හඳුනාගැනේ

colombotoday