World

බ්‍රිතාන්‍ය නව කොවිඩ් ප්‍රභේදය ප්‍රංශයෙනුත්

බ්‍රිතාන්‍යයෙන් මෑතකදී හඳුනාගත් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදයේ ආසාදිතයෙකු පළමුවරට ප්‍රංශයෙන් හඳුනාගෙන තිබේ.

ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ ලන්ඩනයේ සංචාරයක නිරතව සිට දෙසැම්බර් 19 වනදා එරටට පැමිණි ප්‍රංශ ජාතිකයෙකු නව ආසාදිතයා ලෙස හඳුනාගත් බවය.

ඔහුට රෝග ලක්ෂණ නොමැති බවද දැනට එම පුද්ගලයා ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවද ප්‍රංශ බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

Related posts

චීන හෝටලයක ගොඩනැගිල්ලක් කඩා වැටී17ක් මරුට

colombotoday

ඔස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රොන් මරණය වාර්තා වෙයි

colombotoday

කොරෝනා හේතුවෙන් ඇමෙරිකාවේ මරණ 6ක්

colombotoday

ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට ළමුන් යොදාගැනීමේ වර්ධනයක්

colombotoday

බංගලාදේශයේ ඉස්ලාම් දේවස්ථානයක පිපිරීමක් – 13ක් ජීවිතක්ෂයට

colombotoday

රුසියාව ස්පුට්නික් V ලබාදීම අරඹයි

colombotoday