විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාලසීමාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව අදාළ පිරිස් රජය මගින් ක්‍රියාත්මක හෝ හෝටල් ආශ්රිත නිරෝධායන මධ්‍යස්ථානවලදී දින 14 ක කාලයක් නිරෝධායනය වීම ප්‍රමාණවත් බවයි.