Colombo Today Sports News

ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියට සෞඛ්‍ය බලධාරින්ගේ අනුමැතිය

ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස තරඟාවලිය පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අනුමැතිය ලබාදී තිබේ.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව තහවුරු කරයි.

ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 13 වනදා තෙක් පැවැත්වීමට නියමිතය.

Related posts

කුමාර සංගක්කාර පකිස්තානයට

colombotoday

නව නීති මත ඇරැඹීමට සුදානම් වන ක්‍රිකට්

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය උපුල් තරංගට

colombotoday

සචින් ටෙන්ඩුල්කාර් රෝහල්ගත කරයි

colombotoday

දැවන්ත පරාජයෙන් පසු ඉන්දීය ක්‍රීඩකයන්ගේ නිවාස ඉදිරිපිට ගිනිකෙළි (Photo)

colombotoday

 විශිෂ්ට ජයක් සමඟ එංගලන්තය අවසන් මහා තරඟයට

Admin