Colombo Today Local News

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොරෝනා ඇරඹී ඇත්තේ මීට සති දෙකකට කලින් – වෛද්‍ය සුදත් සමරවීර

ඉකුත් සැප්තැම්බර්ව 20 වනදාට පෙර සිටම මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිතව කොරෝනා වෛරසය පැවති බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි.

මේ වනවිට පැවැත්වෙන් මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ පරීක්ෂණ වලට අනුව ඉකුත් සැප්.20 වනදා හෝ ඊට සති දෙකකට පමණ පෙර සිට මෙය කම්හල ආශ්‍රිතව ව්‍යාප්ත වන්නට ඇති බවයි.

අප මීට පෙර වාර්තා කළේ මිනුවන්ගොඩ ඇගලුම් කම්හල ආශ්‍රිත කොරෝනා පොකුරේ පළමුවෙන් හදුනාගත් දිවුලපිටියේ පදිංචි කාන්තාව එම පොකුරේ පළමු ආසාදිතයා නොවන බවට හදුනාගෙන ඇති බවයි.

Related posts

Video – හිරුණිකාව නීතියට උඩින් තබා ගැනීම යහපාලනය නම් වේ – ගම්මන්පිල

colombotoday

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද ජනපති හමුවෙයි

colombotoday

තෙල් නැතිව කැලණිතිස්සේ බලාගාරයක් නවතී

colombotoday

උද්ධමනය අඩුවුණේ 2023 අයවැය සාර්ථකව ක්‍රියාත්මක වූ නිසායි

Admin

ගුවන් මගීන්ට තත්පර 20න් ලියාපදිංචි වෙන්න මාර්ග ගත ක්‍රමයක්

colombotoday

හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්

colombotoday