Colombo Today Local News

පොල් ගෙඩි අඟල් වලින් මැනීම වැරදියි. මෙරට පිලිගත් ඒකකය මීටර-සෙන්ටි මීටරයි..- අනුර

පොල් අලෙවි කිරිම සඳහා අඟල් වලින් ගෙඩියේ වට ප්‍රමාණය සඳහන් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය වලංගුතාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ වට ප්‍රමාණය අඟල් වලින් සදහන් කරමින් වුවද මෙරට පිලිගත් මිණුම් ඒකකය වන්නේ මීටර් සෙන්ටි මීටර බවද ඔහු පැවසීය.

එනිසා කිසිවෙකු මෙම ගැසට් නිවේදනය පිලි නොපැද්දා කියා නඩු පැවරීමට හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

මුලතිව් ධීවරයින්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

4.00 ට පෙර අධිකරණයේ පෙනී සිටින්න. අධිකරණය මගහැර සිටින රවී කරුණානායකට නියෝග

colombotoday

අතුරුදන් වූවන් පිළිබද ප්‍රාදේශීය කාර්යාල 12ක් රටපුරා

colombotoday

අනුරගේ ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමති සුමන්තිරන්

Admin

ලංකාවට IMF සල්ලි ගන්න තවත් වැඩ ටිකක් කරන්න තිබෙනවා – සාගල රත්නායක

Admin

පොදු ස්ථාන තහනම් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday