Colombo Today Local News

20 සම්මතයට පෙරම ජනාධිපති ආණ්ඩු පක්‍ෂය ඩෝසර් කරන්න පටන් ගෙන.. ඇමතිවරු රූකඩ කරලා

විසිවෙනි සංශෝධනය සම්මත වීමට පෙර ම ජනාධිපතිවරයා විසින් සිය බලතල පාවිච්චි කරමින් ආණ්ඩු පක්ෂය ඩෝසර් කරන්න පටන් ගෙන ඇතැයි ජනතා විමුක්ති සඳහන් කරයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙන්වා දෙන්නේ විසිවන සංශෝධනය සම්මත වූවොත් දැඩි ඒකාධිපති පාලනයකට යනු ඇති බවයි.

එම සංශෝධනය මුලින්ම එරෙහි වන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ටද නිසා එය සම්මත කිරීමට ඡන්දය ලබා නොදෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

20 වන සංශෝධනය සම්මත විටම වීමටත් පෙරම කැබිනට් ඇමතිවරු රූකඩ බවට පත් වී යැයිද ඔහු කියා සිටියේය.

ජනතා විමුක්ති මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

පාලිත තෙවරප්පෙරුම පිහියක් අරන් පාර්ලිමේන්තුවේ යකා නැටූ හැටි මෙන්න…

colombotoday

2021 වසරේ සාගර කලාපය තුළ කළ වැටලීම් මගින් රු. බිලියන 15 කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

colombotoday

සංශෝධිත මිලට වැඩිපුර මගීන්ගෙන් මුදල් අයකරන බස් සොයා මෙහෙයුම්..

colombotoday

රණවිරු දරු දැරියන් 17000 කට අතහිත දුන් රණවිරු සේවා අධිකාරියේ ශිෂ්‍යත්ව වැඩසටහන

colombotoday

හංවැල්ලේදී වෙඩිතැබීමක්

Admin

වැටලීමකට ගිය කොස්තාපල් අතුරුදන්

Admin