Colombo Today Local News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනපතිගෙන් අලුත් ගැසට් නිවේදනයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් රඳවා තබාගැනීමේ ස්ථානයක් ලෙස තංගල්ල පැරණි බන්ධනාගර සංකීර්ණය ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයට අනුව ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ ඒ බව සඳහන් වෙයි.

Related posts

ලංකා විදුලි පුද්ගලික සමාගමෙන් හොරා කෑ නරේන්ද්‍ර සිල්වා සාමාන්‍යධීකාරී තනතුර ලබා ගැනීමේ සටනක.

colombotoday

“ජනාධිපති මන්දිර විශ්වවිද්‍යාල බවට පත් කරනවා” – සජිත්

colombotoday

ආර්යාවගෙන් සුභපැතුම්

colombotoday

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු තැපැල් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත දෛනික ආදායමක්

colombotoday

ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළට

Admin

18 වංගුවේ 02වන වංගුව වසා දමයි – විකල්ප මාර්ග භාවිතා කරන්න

Admin