Colombo Today Local News

මාතලේ අල්ලස් ගත් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් අත්අඩංගුවට

රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබා ගත් නාගරික සංවර්ධන අධිකාරියේ, මාතලේ දිස්ත්‍රික් කාර්යාලයේ සැලසුම් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉඩමක් ගොඩ කිරීමට අනුමැතිය ලබා දීමට අවශ්‍ය ලියකියවිලි සැකසීම සඳහා ඔහු මෙම අල්ලස් මුදල පුද්ගලයෙකුගෙන් ලබා ගෙන ඇත.

අදාළ නිලධාරියා අල්ලස් කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

අද සිට පාසල් ළමුන් ප්‍රවාහනයට සිසු සැරිය බස් රථ 1400ක්..

colombotoday

CIDය ඖෂධ නියාමන අධිකාරියට කඩා පනී

Admin

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : ශාෆ්ටර්ගේ සොහොයුරන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

Admin

ප්‍රභූන් පිරිසක් කොරෝනා චීන එන්නතක් විද ගනී.

colombotoday

“ආණ්ඩුව අවුලකට තල්ලු නොකර ඉන්න” – බ්‍රිතාන්‍ය උතුරේ මහ ඇමතිට කියයි

colombotoday

සාපෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට

colombotoday