Colombo Today Local NewsCovid 19

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි දහතුන් ලක්ෂය ඉක්මවයි

ලොව පුරා සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි දහතුන් ලක්ෂය ඉක්මවා තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනයවීම හේතුවෙන් මේ වන විට ලොව පුරා පුද්ගලයින් 753,056 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් ලොව පුරා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන්ගෙන් 14,138,304 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

කොරෝනා මැද සහන වෙනුවට පොළී ලබා දුන් ලිසිං

colombotoday

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ පැමිණිලි 2366ක් දක්වා ඉහළට

colombotoday

විග්නේෂ්වරන් පාර්ලිමේන්තුවේ දිවුරන්න පෙර කොටි මිනී වලක් ඉදිරියේ දිවුරයි

colombotoday

අප්‍රේල් 16-17 විදුලි කප්පාදු කාලසටහන මෙන්න

colombotoday

රටේ කිසිම ලුණු හිඟයක් නෑලු

Admin

ව්‍යවස්ථාව හරහා රට බෙදීම වළකමු ! අන්තර්ජාල පෙත්සමක් අත්සන් තැබේ

colombotoday