Colombo Today Local News

මා ආර්ථික පඬිවරයෙක්.. ගරා වැටුණු ආර්ථිකය ගොඩ අරන් මං අගමැති වුනාම සෑම පවුලකටම රුපියල් 20,000 ක ආධාරයක් ලබා දෙනවා

ගරා වැටුණු ආර්ථිකය ගොඩ නැඟීමට හොඳම ක්‍රමය ආර්ථිකයට මුදල් සහ සම්පත් පොම්ප කිරීම බව ආර්ථික පඬිවරැන් දන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

අගෝස්තු පස්වනදා මැතිවරණය ජයගැනීමෙන් පසු සෑම පවුලකටම රුපියල් 20,000 ක ආධාරයක් ලබාදීමට තමන් කටයුතු කරන බවද ඔහු පැවසීය.

05 වැනිදා ආණ්ඩුව ජයග්‍රහණය කිරීමෙන් පසු පැය 24 ක් තුළ දී ඉන්ධන මිල පහත දමන බවද ඔහු කීය.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.

Related posts

මාධ්‍ය ඉදිරියේ පුස් පාට් දාන අබ්දුල් රාසික්ගේ වැඩකිඩ ඉන්දීය මාද්‍ය හෙළිකරයි… පාස්කු ප්‍රහාරයේ තවත් රහසක් එළියට (Video)

colombotoday

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වහා අහෝසි කරනු – සහරාන් සමග ගනුදෙනු කල බවට චෝදනා එල්ලවූ රවුෆ් හකීම් ඉල්ලයි.

colombotoday

බහාලුම් ප්‍රවාහන රථ 4000 ක් ධාවනයෙන් ඉවතට.. ආහාර, ඖෂධ ප්‍රවාහන සේවා සම්පූර්නයෙන්ම ඇන හිටී.

colombotoday

බොදු බලේ මුලතිව් යයි. TNA තර්ජණ හමුවේ උන් හිටිතැන් අහිමිවූ වූ සිංහල වැසියෝ හැඩු කදුලින් දුක කියති

colombotoday

අපේ වැඩි උනන්දුව සජිත්ට සහය දක්වන්නයි – රවුෆ් හකීම් කියයි

colombotoday

හදිසියක් නම් අමතන්න ලිට්රෝ සමාගමෙන් අංකයක්

colombotoday