Colombo Today Local News

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී 4 දෙනෙකුට සිතාසි නිකුත් කිරීමට ජනපති කොමිසමේ අවදානය

දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ නිශ්ශංක සේනාධිපති මහතා ඊයේ(26) දිනයේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් කටයුතු කළ බවයි.

ඒ අනුව එම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරියේදී සිතාසි නිකුත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව එම ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Related posts

ආනයනික පොල්කිරි පළමු නෞකාව ලංකාවට

Admin

හාලිඇල විද්‍යා විද්‍යාලයේ විදුහල්පති අනිවාර්ය විශ්‍රාම යවයි : ගුරුවරු 4 දෙනාගේ වැඩ තහනම්

colombotoday

දුර්ලභ ගණයේ කෝටි 100ක මැණිකක් මෙරටින් හමු වෙයි

colombotoday

ඇසල පුර පස‍ලොස්වක පොහොය අදයි

colombotoday

පොලු පහරකින් දියණිය පියාව මරා දාලා

Admin

ට්‍රැක්ටරයක් පෙරලී හමුදා නිළධාරීන් 7කට තුවාල

Admin