Colombo Today Local News

ට්‍රැක්ටරයක් පෙරලී හමුදා නිළධාරීන් 7කට තුවාල

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය අසල සුභ සාධක කටයුතු වල යෙදී සිටි හමුදා මහ ට්‍රැක්ටර් රථයක් අද (16) පෙරවරුවේ පෙරලී යාමෙන් එහි ගමන් ගත් හමුදා නිළධාරීන් හත් දෙනෙකු තුවාල ලබා කතරගම දිසා රෝහල වෙත ඇතුලත් කර තිබේ.

ඉන් හතර දෙනෙකු වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යවා ඇතැයි කතරගම පොලීසිය කියයි.

මෙම පිරිස සෙල්ලකතරගම යුද හමුදා කඳවුරේ සිංහ රෙජිමෙින්තුවට අයත් බට පිරිසක් බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිස් රථ වාහන අංශය පරීක්ෂණ පවත්වයි.

Related posts

අධික වේගයෙන් ධාවනය වූ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි – 10ක් රෝහලේ

Admin

ඩයනාගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

Admin

චමින්ද, තිස්ස කුට්ටිආරච්චි මැති සබයෙන් පන්නයි

colombotoday

ජාතිය,ආගම මුල් කරගෙන කතා කරන්න නෛතික ඉඩක් තියන්නේ නෑ

colombotoday

විශිෂ්ඨ බුද්ධි විරුවෙකු මත පාස්කු ප්‍රහාරය පැටවීමේ සිරිල් ගාමිණි පුජක තුමාගේ කතාව CIDයට

colombotoday

යුද අපරාධ ලැයිස්තුවේ නම් 48ක් තිබූ බව ඇමැති රාජිත පිළිගනී.

colombotoday