Colombo Today Local News

ට්‍රැක්ටරයක් පෙරලී හමුදා නිළධාරීන් 7කට තුවාල

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය අසල සුභ සාධක කටයුතු වල යෙදී සිටි හමුදා මහ ට්‍රැක්ටර් රථයක් අද (16) පෙරවරුවේ පෙරලී යාමෙන් එහි ගමන් ගත් හමුදා නිළධාරීන් හත් දෙනෙකු තුවාල ලබා කතරගම දිසා රෝහල වෙත ඇතුලත් කර තිබේ.

ඉන් හතර දෙනෙකු වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යවා ඇතැයි කතරගම පොලීසිය කියයි.

මෙම පිරිස සෙල්ලකතරගම යුද හමුදා කඳවුරේ සිංහ රෙජිමෙින්තුවට අයත් බට පිරිසක් බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිස් රථ වාහන අංශය පරීක්ෂණ පවත්වයි.

Related posts

13 හැවිරිදි අක්කාව මල්ලී කෙලෙසලා

colombotoday

රවීට කලින් සජිත් ඉල්ලා අස් වෙයි ?

colombotoday

ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව වැඩි කරන්න යයි

colombotoday

මිලියන 200ක මැන්ඩි නැමැති කෘත‍්‍රිම රසායනික මත්ද්‍රව්‍ය තොගයක් හසු වෙයි

colombotoday

බ්‍රිතාන්‍ය රජුටත් අභියෝග කරන පිළිකා මාරයා

Admin

ගිය ආණ්ඩුවෙන් වගේ බාධා එපා… මිය ගිය කොටින් සමරන්න අවසර දිය යුතුයි

colombotoday