Colombo Today Local NewsCovid 19

ශ්‍රී ලංකාවේ 7 වන කොරෝනා මරණය වාර්තා වේ.

කොරෝනා වෛරසය ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 48ක පුද්ගලයෙකු අද මියගිය බව වාර්තා වෙනවා.

ඒ අනුව මෙරටදී සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 7 දක්වා ඉහල යනු ඇති.

Related posts

ගත වූ මාසය තුළ ‘වන’ විනාශය දිනකට අක්කර 03ක්

colombotoday

IMF කාර්ය මණ්ඩල නියෝජිත කණ්ඩායමක් ලංකාවේ සංචාරයක

Admin

සංචරණය ලිහිල් කළ කාලයේදී 7 දෙනෙක් මග මරුවන්ට බිලි

colombotoday

සයිටම් තීන්දුව ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක්… වෛද්‍ය සභාවට නොතීසි…

colombotoday

ගවයන් 7ක් මරා, 4ක් එළොව යැවූ පල්ලියේ පාටියේ කෝකියෝ දෙන්නා රිමාන්ඩ්

colombotoday

අසාත් සාලි, හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි… බදියුදීන් තවමත් හොරගල් අහුලයි…

colombotoday