Colombo Today Local NewsCovid 19

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළට

කොරෝනා අසාදිත තවත් පුද්ගලයින්  තිදෙනකු අද (28)  සොයාගෙන ඇතැයි  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

ඒ සමඟ ශ්‍රී ලංකාවේ ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (27)  දින යේ සිට අද  දහවල් වන තුරු කිසිදු ආසාදිතයකු වාර්තා  වූයේ නැත.

Related posts

තවත් කොවිඩ් මරණ 18ක්

colombotoday

මූන් එයි.. අගමැති හමුවෙයි.. සංහිදියාවේ ප්‍රගතිය අසයි

colombotoday

බදුල්ලේ ලැයින් කාමරපෙළක ගින්නෙන් පුද්ගලයින් 50ක් අවතැන්

Admin

රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්ගේ නිවස වටලයි

colombotoday

කොවිඩ් පාලන සීමා තවදුරටත් ලිහිල් කිරීමට ජනපතිගෙන් උපදෙස්

colombotoday

ජලනිට ගුවන් හමුදා උත්තමාචාර

Admin