Colombo Today Local News

කොරෝනා හමුවේ සර්වබලධාරී දෙවියොත් අසරණ වෙයි… මක්කම මහ දොවොල හිස් වෙයි !

කොරෝනා වෛරසය සෞදි අරාබියටත් ව්‍යාප්ත වීම හේතුවෙන් ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ ස්ථානය වූ මක්කම මහ පල්ලිය හිස් කිරීමට සෞදි බලධාරීන් කටයුතු කර තිබේ.

බැතිමතුන්ගේ හිස් ව හුදෙකලා වූ මක්කම කබා දේවස්ථානයේ දර්ශන ලෝකය පුරා ඉස්ලාම් භක්තිකයන් විශ්මයට පත්කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර රටවල් ගණනාවක් තම ගුවන් සේවා සෞදියට පියාසර කිරීම අත්හිටුවා තිබෙන අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවය ද මක්කම වෙත සිදු කරන සිය ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ප්‍රකට ඉස්ලාම් දේශකයෙකු සදහන් කර තිබුණේ චීන ජාතියන්ට දඩුවම් දීම සදහා අල්ලාහ් දෙවියන් විසින් කොරෝනා වෛරසය නිර්මාණය කළ බවයි.

Related posts

ආදානිගේ ව්‍යාපෘතියක් යලි සලකා බැලේ

Admin

SLIIT ආයතනය තුට්ටු දෙකට යහපාලනයෙන් විකිණේ – රටට හොරෙන් සිදුකළ SLIIT මංකොල්ලය

colombotoday

බණ්ඩි පොහොර හෙට සිට අඩුවට

Admin

පාසල් දරුවන්ට විකිණීමට ගෙනා බාබුල් කිලෝ 13ක් සමග 5ක් මාට්ටු…

colombotoday

අමාත්‍යංශවලට විශේෂ කාර්ය බළකා ආරක්ෂාව

colombotoday

යාපනයේ කෝවිල් පූජාවට පැමිණි 17 ක් අත්අඩංගුවට

colombotoday