Colombo Today Local News

කොරෝනා හමුවේ සර්වබලධාරී දෙවියොත් අසරණ වෙයි… මක්කම මහ දොවොල හිස් වෙයි !

කොරෝනා වෛරසය සෞදි අරාබියටත් ව්‍යාප්ත වීම හේතුවෙන් ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ ස්ථානය වූ මක්කම මහ පල්ලිය හිස් කිරීමට සෞදි බලධාරීන් කටයුතු කර තිබේ.

බැතිමතුන්ගේ හිස් ව හුදෙකලා වූ මක්කම කබා දේවස්ථානයේ දර්ශන ලෝකය පුරා ඉස්ලාම් භක්තිකයන් විශ්මයට පත්කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර රටවල් ගණනාවක් තම ගුවන් සේවා සෞදියට පියාසර කිරීම අත්හිටුවා තිබෙන අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවය ද මක්කම වෙත සිදු කරන සිය ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ප්‍රකට ඉස්ලාම් දේශකයෙකු සදහන් කර තිබුණේ චීන ජාතියන්ට දඩුවම් දීම සදහා අල්ලාහ් දෙවියන් විසින් කොරෝනා වෛරසය නිර්මාණය කළ බවයි.

Related posts

සාම සාකච්ඡා අසාර්ථකයි.. ජනපති – අගමැති විරසකය දුරදිග යයි.. සම්මුතිය කම්මුතුයි !!

colombotoday

බිත්තර ආනයනයට අද සිට ටෙන්ඩර් කැඳවයි

Admin

අනුර කිවුවේ බොරු රේගුවෙන් විශේෂ ප්‍රකාශයක්

Admin

ශ්‍රීලනිප-පොහොට්ටු සභාග රජයට ඇමති බදියුදීනුත් එක්වෙයි…

colombotoday

මහ ඡන්දෙට මුද්‍රණ කටයුතු ඇරඹේ

Admin

අගමැතිගෙන් ලිඛිත පොරොන්දුවක්.. තෙල් සේවක වර්ජනය නවතී

colombotoday