World

ඇමරිකානු ගුවන් ප්‍රහාරයෙන් ලිබියාවේ ISIS නායකයා මරුට

_80772948_derna

ලොවපුරා ක්‍රියාත්මක ISIS මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානයේ ලිබියාවේ නායකයා ඉලක්ක කර සාර්ථක ගුවන් ප්‍රහාරයක් එල්ලකලබව පෙන්ටගනය නිවේදනය කළා. එම ප්‍රහාරයෙන් ඔහු මියගියබව තහවුරුවූ බවයි වාර්තාවන්නේ.

ඉරක ජාතික අබු නබිල් ලෙස හදුනාගෙන ඇති මෙම පුද්ගලයා Wissam Najm Abd Zayd al-Zubaydi නමින්ද හදුන්වනවා.

Related posts

තුර්කි ජනපතිවරණයෙන් හිටපු ජනපති රිසෙප් තායිප් දිනයි

Admin

අමෙරිකාවේ චීන තානාපති කුයි ටියැන්කායි ධුරයෙන් ඉවත් වෙයි

colombotoday

ඊශ්‍රායලයන් ප්‍රාණ ඇපකරුවන් දෙදනෙක් මුදාගනී.

Admin

කාලගුණය තමන්ට කැමති විදියට වෙනස් කරන චීනයට අසල්වැසි රටවලින් චෝදනා

colombotoday

කොරෝනා වෛරසයෙන් පිලිපීනයේ වෛද්‍යවරු 9ක් මරුට

colombotoday

ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 6000 ඉක්මවයි

colombotoday