World

අමෙරිකාවේ චීන තානාපති කුයි ටියැන්කායි ධුරයෙන් ඉවත් වෙයි

අමෙරිකාවේ චීන තානාපති කුයි ටියැන්කායි එම තනතුරෙන් ඉවත් වී තිබේ.

පෞද්ගලික අවශ්‍යතාවයක් මත තමා එම ධුරයෙන් ඉවත් වන බවට ලිපියක් මඟින් ඔහු දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කුයි ටියැන්කායි අමෙරිකාවේ චීන තානාපතිවරයා ලෙස වසර අටක් සේවය කර ඇති අයෙකු වේ.

ඔහු මේ වන විට යළි චීනයට පැමිණ ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

තෙරේසා මේට එරෙහිව විශ්වාසභංගයක්

colombotoday

අළුත් ජනපතිට පුටුව දී හිටපු ජනපති රටින් පලා යයි !

colombotoday

ලොව පුරා සේවය කරන එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයේ 86 කට කොරෝනා

colombotoday

නෞකාවක මෝටර් රථ අංගනය ගිනි ගනි… 11ක් අතුරුදහන්

colombotoday

මියන්මාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයට දොර වසයි !

colombotoday

ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය සමග ගුවන් යානයක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට !!

colombotoday