Colombo Today Local Newsරන්ජන් එජාපයෙන් තාවකාලිකව පන්නයි ! 14 January 20200131 Share0 පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ, රන්ජන් රාමනායක මහතා සිදුකරන ලද දුරකතන සංවාද හේතුවෙන් ඇතිවී තිබෙන වාතාවරණය හමුවේ පක්ෂය විසින් ගන්නා ලද විනය ක්රියා මාර්ගයක් ලෙසයි.