World

VIDEO: ලෙබනනයේ මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටට ISIS මරාගෙන මැරෙන ප්‍රහාරයක් – 40ක් මරුට 200කට බරපතලයි

බෝම්බ අටවාගත් යතුරුපැදි දෙකක් මගින් එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකදී ලෙබනනයේ 40 දෙනෙකු මරණයට පත්ව තවත් 200කට අදික පුද්ගලයන් පිරිසක් බරපතල තුවාල ලබා තිබෙනවා.

මෙම ප්‍රහාරයේ වගකීම ISIS ස්ලාම් ත්‍රස්ත සංවිධානය Twitter පණිවිඩයක් මගින් බාරගෙන තිබෙනවා.

පළමු ප්‍රහාරය එල්ලවී විනාඩි 7කට පසුව දෙවන ප්‍රහාරය එල්ලවී ඇතිඅතර පළමු ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස් රෝහල් ගතකිරීමට උදවු කරමින් සිටි විශාල පිරිසක් දෙවන ප්‍රහාරයෙන් මියගිය බවයි වාර්තා වන්නේ.

දෙවන ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ ලබාගත් වීඩියෝවක් පහතින්…

[mom_video type=”youtube” id=”vzBtYtAJ3hI”]

Related posts

විවාහ උත්සවයකදී ළිඳකට ඇදවැටී 13ක් මරුට

colombotoday

බ්‍රිතාන්‍යය අගමැති දැඩි සත්කාර ඒකකයට

colombotoday

යුක්‍රේන ජනපති යුද ආධාර ඉල්ලා අමෙරිකාවට

Admin

වරකට මාසයක් මුහුදු මට්ටමේ සිට අඩි 660 ක් පහළින් ඉන්න නැවතුම්පොළක්

Admin

මංගල උත්සවයේදී මත්පැන් මදිවූ මිතුරන්, මනාලයාට පිහියෙන් අනියි

colombotoday

අන්තවාදියකුගේ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

colombotoday