EntertainmentUncategorized

වැල්ලවත්තේ සුපිරි නිවසකදී ශේෂාද්‍රිගේ අනියම් පෙම සැමියාට හසුවේ

shashendrie

ශේෂාද්‍රි සහ සම්පත් ද සිල්වා ගේ විවාහ ජීවිතය මේ වන විට නිමා වී ඇති බව පැවසෙනවා.

ශේෂාද්‍රි සහ සම්පත් ගේ මෙම විවාහයට වසර දෙකක් ගතවීමට පෙර මෙලෙස බිඳ වැටී තිබෙනවා.

වැල්ලවත්ත ප්‍රදේශයේ සුපිරි මහල් නිවසක හය වැනි මහලේදී තවත් පිරිමියකු සමග ඇයව හසුවූ බවත් තමන් එම ස්ථානයට ගියේ පොලිසිය සමග බවත් සම්පත් NethFm වෙත සඳහන් කර තිබෙනවා.

“මගේ මල්ලි ඉන්නේ මා එක්ක. මල්ලි අපේ ගෙදර ඉන්නවට ඇගේ කැමැත්තක් තිබුණේ නැහැ. අවශ්‍යම නැති ප්‍රශ්නයක් ලොකු කරගෙනයි ඇය ගෙදරින් ගිහින් තියෙන්නේ. පස්සේ කරුණු 12 සහිත සිතාසියක් ආවා. එහි, මට අනියම් සබඳතා තියෙනවා, මම නිතරම ශේෂාද්‍රිට වද දුන්නා. ශේෂාද්‍රි ගැබ් ගෙන හිටපු වෙලාවේ මම එයාට පයින් ගහලා ඒ දරුවා නැති වුණා කියලා තියෙනවා. ඔය චෝදනා ඔවුන් ඔප්පු කළ යුතුයි අනිවාර්යෙන්ම. නමුත් මං කියන්නේ එයාලට ඒ එකක්වත් ඔප්පු කරන්න බැහැ.

ඇත්තටම ශේෂාද්‍රි ගේ අම්මා තමයි ඔළුව නරක් කළේ.

මට ඇය එක්ක කිසිම දවසක පරණ විදිහට පවුල් ජිවිතයක් ගත කරන්න බැහැ. ඒ හැම දේම එයා නැති කර ගත්තා. ඇත්තටම ශේෂාද්‍රි කළේ සමාව දෙන්න බැරි වැඩක්. එයා ගේ අතැරලා ගිය එකට හරි සමාව දෙන්න පුළුවන්. තව පිරිමියෙක් එක්ක හිටපු එකට නම් කවදාවත් සමාවක් දෙන්න බැහැ. “

Related posts

13කගේ වැඩ තහනම්… සේවක අරගලය දිගටම… ITN විකාශන ඇණහිටීමේ තත්ත්වයක්….

colombotoday

ඇමතිවරු දෙදෙනෙක් ඉවත් කරන තුරු අන්තර්වාර ආණ්ඩුවකට ජනපති සමග සාකච්ඡා නැහැ

colombotoday

පනස් හැවිරිදි පෙම්වතා නිසා ‘විසි හතර හැවිරිදි තරුණිය’ ජීවිතය අතහරී.. තිසරපටයේ සගවා තිබූ ලිපිය සැඟවුණු තොරතුරු හෙළි කරයි.

colombotoday

හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් රු 50.000ක ජීවනෝපාය සහනාධාරයක්… පළමු පියවර 9දා යාපනයේදී

colombotoday

වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදේශක තනතුරත් අලුත් වෙයි

colombotoday

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට කොරියානු රජයෙන් ආධාර රැසක්

colombotoday