Uncategorized

කොන්දේසි 13ට යටත්ව TNA සහය සජිත්ටයි !

‍දෙමළ ජාතික සන්ධානයේ සහය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ පිළිබදව අද දිනයේ ප්‍රකාශයට පත් කරනු ඇති බවද අමාත්‍යවරයා කියා සිටී.

වව්නියාවේ තරුණ ව්‍යාපාරික හමුවක් අමතමින් හෙතෙම ඒ බව පැවසීය.

ජනාධිපතිවරණයේදී සහය දැක්වීම සදහා ද්‍රවිඩ සන්ධානය ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ 5ක් උතුරු නැගෙනහිර ස්වයං තීරණ අයිතිය, උතුරු නැගෙනහිරින් සිංහල ජනාවාස ඉවත් කිරීම ඇතුළු කොන්දේසි 13ක් ඉදිරිපත්කළ අතර, එම කොන්දේසිවලට එකගවන්නේනම් පමණක් තම සහය හිිමිවන බවද ඔවුන් ප්‍රකාශයටපත්කර තිබිණි.

Related posts

වර්ජනයෙන් පාළුවුණු කොළඹ

colombotoday

ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවතට

Admin

මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළිත් රිමාන්ඩ්

Admin

“සජිත් ජනපති නොවුණොත් අපේ අනාගතය ඉවරයි” – බදියුදීන්

colombotoday

2024 අයවැය වාර්තාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

කැබිනට් ඇමැතිධුර කිහිපයක වෙනසක් ? ජී.එල් සහ කෙහෙළිය ජනාධිපති ලේඛම් කාර්යාලයේ

colombotoday