Colombo Today Local News

මංතීරු නීතියට අද සිට ප්‍රමුඛතාවක්.

මංතීරු නීතියට අනුගත වීම සඳහා ලබා දුන් සහන කාලය අදින් අවසන් වනවා. එම නීතියට අනුගත වීම සඳහා පසුගිය 27 වනදා සිට පොලිසිය විසින් සති දෙකක සහන කාලය ලබාදී තිබුණා. ඒ අනුව අද සිට එම නීතිය බලපැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි  රුවන් ගුණසේකර මහතා කියා සිටියේ.

Related posts

අද හයිඩ් පාක් රැළියට මම එනවාමයි

colombotoday

අන්තිමට ඉතිරි වෙන්නේ ‘රාජ පස්ස’ විතරයි

colombotoday

නාකොටික් පොලිස් නිලධාරීන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට නියෝග

colombotoday

ගන්දර සමන් STF දැලේ

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා CID නොයා මෙක්සිකෝ යයි…

colombotoday

ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

Admin