පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ, ඉතිහාසයේ ඇතැම් සිද්ධීන්වල පරීක්ෂණ මෙන් ප්රතිඵල රහිත වනු ඇතැයි තමන් තුළ සැකයක් පවතින බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා පවසනවා.
අක්මීමන, තල්ගස්යාය ප්රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් කාදිනල් තුමා මේ බව කියා සිටියා.