Colombo Today Local News

බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවේ ජවිපෙ ජාතික ලයිස්තු අපෙක්ෂක ඊබ්‍රහිම් ත්‍රස්තවාදියාගේ නමත්… එනිසා ජවිපෙ සහය නෑ !!!

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංග යෝජනාවට අත්සන් තබන ලෙස ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කර නැත.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතිික ලයිස්තු සාමාජික මොහොමඩ් ඊබ්‍රහීම්ගේ නමද විශ්වාසභංග යෝජනාවේ ඇති නිසා අත්සන් තබන්නැයි ආරාධනා නොකල බවයි.

කෙසේ වෙතත් විශ්වාස භංග යෝජනා ඡුන්ද විමසීමේදී ඔවුන් ඒ ගැන අවසන් තීරණයක් ගනු ඇතැයිද මන්ත‍්‍රීවරයා කීවේය.

Related posts

උපවාසයේ නිරත ආබාධිත රණවිරුවෙක් අසාධ්‍යව රෝහලේ

colombotoday

“මට සරුවාංගයක් තියෙනවා, මධ්‍යම ස්නායු පද්ධතියක් තියෙනවා.” – කොන්දේසි ගැන සජිත් කියයි

colombotoday

ජනාධිපතිවරණයේ බුද්ධි අංශ වාර්තාව ජනපති අතට!

colombotoday

20 සංශෝධනය ගවුම් ඇඳන් විපක්ෂයට මඩ ගහන ඉරාජ් වීරරත්න ලියපු එකක් වගේ

colombotoday

පොහොසත්ම පක්ෂය ජවිපෙ.. 2015 ආදායම කෝටි 8 පනී !

colombotoday

ජනවරම ලැබුනේ පරණ ගමනම යන්න නෙමෙයි

Admin