Colombo Today Local News

පුත්තලමේ මුස්ලිම් ජාතිකයන් ISIS එපා කියයි…

අයිඑස් ත්‍රස්තයින්ට විරෝධය පළ කරමින් පුත්තලම මුස්ලිම්වරු 1000 ක් වීදි පුරා සංචාරය කර අයිඑස් ත්‍රස්තයින් විනාශ වන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා පුත්තලම  කලපු තීරයේ රැස්වීමක් පැවැත්වූහ.

පුත්තලම නගරාධිපති කේ. ඒ. බායිස් මහතා සහ පුත්තලම ප්‍රධාන මුස්ලිම් දේවස්ථාන ඇතුළු මුස්ලිම් දේවස්ථාන ගණනාවක මුස්ලිම් ජාතිකයින් මේ සඳහා එක්ව තිබිණි. 

අද (17) දහවල් ජුම්මා දේව මෙහෙයෙන් පසුව පාගමනින් කලපු තීරයට පැමිණ මුස්ලිම් ජාතිකයෝ පැය දෙකකට ආසන්න කාලයක් දැවැන්ත රැස්වීමක් පවත්වා අයි එස් ත්‍රස්තයින්ට දැඩි ලෙස විරෝධය පෑහ.

Related posts

උමා ඔය කැබිනට් යෝජනාව අනුර දිසානායකගේ… හෙළි නොවූ රහසක් හෙළිවෙයි !

colombotoday

මුතුරාජවෙල පරිසර හානියට එරෙහිව පියවර නොගත් නිලධාරියාට දඬුවම් මාරුවක්

colombotoday

“යහපාලන ආණ්ඩුවේ හරක් පැටවූ එලි බැහැලා” – අජිත් පී පෙරේරාට එරෙහිව සමුර්ධි නිලධාරීන් උද්ඝෝෂනයේ

colombotoday

“තමුසෙගෙ තරු ගලවනවා” කමිසයෙන් ඇද OICට තග දැමූ ජවිපෙ මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

ජනවාරියේ විපක්ෂ මන්ත්‍රීන් 10ක් එජාපයට.. කෙහෙළියත් ඒ අතර – හැරිසන් කියයි (Video)

colombotoday

එන්නත ලබාගත් දරුවන්ට ගැටළු ඇත්නම් දැනුම් දීමට දුරකතන අංකයක්

colombotoday