Colombo Today Local News

විරෝධතාවට උසාවි වාරණයක්, වාරණය නොතකා අන්තරය විරෝධතාවයේ

antareපසුගියදා පැවති විරෝධතාවට එල්ල වූ පොලිස් ප්‍රහාරයට විරෝධය පළ කරමින් සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (03) පැවැත්වීමට සංවිධානය කර ඇති විරෝධතා පාගමන තහනම් කරමින් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් එම තහනම් නියෝගය නොතකමින් අදාල විරෝධතා පා ගමන මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. විරෝධතා කරුවන් නුගේගොඩ නගරය හරහා වෝර්ඩ් පෙදෙසේ පිහිටි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා ගමන් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

Related posts

සුවය ලැබු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 620ක් දක්වා ඉහලට

colombotoday

කීර්ති නාමය පළුදු වෙලා… බිලියනයක් වන්දි ඉල්ලා බදියුදීන් නඩු යයි…

colombotoday

හිටපු ඇමති මනූෂ මිනිස් ජාවාරම් කරලා

Admin

කුරුණෑගල සියලුම කඩ සාප්පු, කාර්යාල වසා දමන ලෙස දැනුම් දෙයි.

colombotoday

ලංකාව ගැන නොහොබිනා කතාවක් කියූ “ජිප්සීස් සුනිල්“ ඇමරිකාවේදී ගුටි නොකා 99න් බේරෙයි !

colombotoday

ත්‍රස්ත සැකකරුවන්ට ඇප දුන්නේ පොලිසියේ විරෝධය මැද – වැල්ලම්පිටිය OICගෙන් පැමිණිල්ලක්…

colombotoday