Colombo Today Local News

හිස්බුල්ලා ත්‍රස්තවාදියා පන්නනු…!!! ත්‍රිකුණාමලය ඇවිළෙයි…. පාර වසා, ටයර් පුලුස්සා ජනතාව විරෝධයේ…

ජාතිවාදය හා ත්‍රස්තවාදය වපුරන බවට චෝදනා කරමින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයන් හස්බුල්ලා ඉවත් කරන්නැයි ඉල්ලා අද ත්‍රිකුණාමලය නගරයේ හා කන්තලේ, සේරුනුවර, තඹළගමුව ප්‍රදේශවල කඩ සාප්පු වසා හර්තාලයක් ක්‍රියාත්මක කර ඇත.

පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇති අතර, ධාවනයේ යෙදුණු ලංගම බස් රථයකට ද කුපිත වූ ප්‍රදේශවාසීන් පහර දී ඇත.

ත්‍රිකුණාමලය මඩකලපුව මාර්ගයේ සංගම හන්දියේ සහ නිලාවේලි මාර්ගය අවහිර කර ටයර් පුලුස්සා ඇත.

ප්‍ර දේශයේ පාසල් කිහිපයකටම කිසිදු දරුවෙකු පැමිණ නැති බවදා වාරතා වේ.

අප්‍රේල් 21 එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයේ ප්‍රධානතම ත්‍රස්තවාදීයා ලෙස සැලකෙන මොහොමඩ් සහරාන්ගේ කල්ලියට දේශපාලන රැකවරණ දුන් බවට හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාට චෝදනා එල්ලවී ඇත.

Related posts

කළුබෝවිල රෝහලේ සේවකයෙකුටත් කොරෝනා

colombotoday

ක්‍රිකට් අතුරුකමිටුවේ ගැසට්ටුව ලබන නඩු විභාගය තෙක් ක්‍රියාත්මක නොකෙරේ…

Admin

තියුණු ආයුධයකින් ඇන කල තවත් පුද්ගල ඝාතනයක්

colombotoday

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාහ් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාරදෙයි

colombotoday

ප්‍රසංගයක් අවසානයේ ගැටුමකින් 4ක් රෝහලේ…

Admin

CIDය ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන සත්‍ය යටපත් කරනවා – නාමල් කුමාර

colombotoday