World

විකිලික්‌ස්‌ වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසන්ඡේ බ්‍රිතාන්‍ය පොලිස් අත්අඩංගුවට

විකිලික්‌ස්‌ වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසන්ඡේ බ්‍රිතාන්‍ය පොලිසිය ඊයේ (11 දා) අත්අඩංගුවට ගෙන ඇත.

ලන්ඩන් නුවර ඉක්‌වදෝර් තානාපති කාර්යාලයේ රැඳී සිටි අසන්ඡේගේ දේශපාලන රැකවරණය ඉක්‌වදෝර් රජය ඉවත් කර මොහොතකට පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී තිබේ.

2012 වසරේ සිට ඔහු ඉක්‌වදෝර් තානාපති කාර්යාලයේ රැඳී සිටි අතර ස්‌විස්‌ රජය ඔහුට එරෙහිව ලිංගික හිංසන චෝදනා ඉදිරිපත් කර තිබුණි.

මේ අතර බ්‍රිතාන්‍ය වෙස්‌ට්‌මිනිස්‌ටර් අධිකරණය අසන්ඡේ අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක්‌ද ප්‍රකාශ කර තිබුණි.

අත්අඩංගුවට ගනු ලැබූ අසන්ඡේ ස්‌විඩනයට පිටුවහල් කරන ලෙස ස්‌වීඩන් රජය ඊයේ බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත.

Related posts

මන්කිපොක්ස් අවදානමකක් | ආශ්‍රිතයන් 200කට අධික පිරිසක් සොයා ගනී

colombotoday

ප්‍රංශයට නැවතත් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. 77ක් මිය ගිහින්

colombotoday

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට

colombotoday

රුසියානු ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

colombotoday

ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ඝනිස්තානයේ ළමුන් ඇතුළු 12ක් මරුට

colombotoday

ජපානයේ තවත් කොවිඩ් ප්‍රභේදයක්

colombotoday